කලුවිලසේන මහා විද්‍යාලය

Children's Day Celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

දැක්ම

සහ

මෙහෙවර

ගුණ නැණ පිරි දරු පිරිසක් බිහි කිරීම.

දැනුම කුසලතාවයෙන් හෙබි දරු පරපුර යහමග යවමින් , අධ්‍යාපන ජාතික පොදු අරමුණු සාක්ෂාත් කරගනු වස් නිපුනතා පුර්ණ, ආචාරශීලි, අනාගත අභියෝග ජය ගන්න වූ විනයගරුක, ගුණගරුක , සමබර පෞරුෂයකින් යුත් දරු පරපුරක් දැයට දායාද කිරීම.