කලුවිලසේන මහා විද්‍යාලය

Children's Day Celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

 

විදුමිනි පහනින් රජරට බැබලූ භාග්‍ය හරිත භූමි
කළුවිල සෙන් මහා විදුහල් මෑණි 

වොරැඳේ වොරැඳේවා........//

සිරිමා බෝපත් සිප එන පවනින්

පිවිතුරු සුවය ලබා......

කලා ලොවට බොදු හැදියාවෙන් යුතු
නව පණ නළ කැන්දූ ......


ඔබ දරු කැල දැය සමය ද වැඩුවෝ

සාහිත රස මැවූවෝ.....

නව ලොව මල්ඵල නැණ නුවනින් යුත්
අප පොබයනු  මැනවි.......

වොරැඳේ වොරැඳේවා........//